Print this Article


නාමළුව සිංහගිරි රජමහා විහාරයේ දී පින්කම්

නාමළුව සිංහගිරි රජමහා විහාරයේ දී පින්කම්

නෑගම්පහ කන්දෙගම නාමළුව සිංහගිරි රජමහා විහාරයේ දී වස්සානය නිමිත්තෙන් සැප්තැම්බර් 01 වනදා සිට නොවැම්බර් මස 03 වන දා දක්වා දින 64 ක් පුරා දිනපතා බෝධි පූජා හා ධර්ම දේශනා පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.