Print this Article


ලස්සන ජීවිතයක් ග්‍රන්ථය දොරට වැඩුම 24 වනදා

ලස්සන ජීවිතයක් ග්‍රන්ථය දොරට වැඩුම 24 වනදා

ඇමෙරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරාධිපති සහ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගී‍්‍රසි පිළිබඳ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන් විසින් ඉංගී‍්‍රසි භාෂාවෙන් රචිත ඕඥචභබඪටභත ඹ්ඪමඪදඨ නමැති කෘතිය මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා Beautiful Living මැයෙන් සිංහලට අනුවර්තනය කර ඇත. එම ග්‍රන්ථය දොරට වැඩීම මෙම 24 වනදා පස්වරු 04.00 ට අත්තනගල්ල රජමහා විහාරස්ථ ශ්‍රී පතිරාජ පිරිවෙන් ශාලාවේ දී පැවැත්වේ.