Print this Article


රුවන්වැලි මහා සෑ රඳුන් අබියස දී මහා ආශිර්වාද ඖෂධ පූජාවක් සීල සමාදාන පින්කමක්

රුවන්වැලි මහා සෑ රඳුන් අබියස දී මහා ආශිර්වාද ඖෂධ පූජාවක් සීල සමාදාන පින්කමක්

වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාම විහාරාධිපති සීමාසහිත ලක් බොදු සවිය නිර්මාතෘ හා සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ වත්තල ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි පූරිජ්ජල අනෝමදස්සී හිමියන් ලක් බොදු සවිය සමිතියේ ද සහභාගිත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී පින්කමක් හා සීල සමාදාන වැඩ සටහනක් අගෝස්තු මස 24 වෙනි දින 12 වැනි වරටත් පවත්වනු ලැබේ.