Print this Article


සූරිගම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව ඇරැඹේ

සූරිගම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව ඇරැඹේ

කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව ජූලි මස 29 වනදා ආරම්භ කළ අතර සැප්තැම්බර් 07 වනදා දක්වා එය පැවැත්වේ. දිනපතා රාත්‍රී 7.30 ට ආරම්භ කෙරෙන ධර්ම දේශනා පින්කම් මාලාව සැප්තැම්බර් 04 වනදා, දක්වා පැවැත්වේ.

මෙම 12 වනදා රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 13 වනදා නාලන්දේ විමලසිරි හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.