Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම

 

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා බුදුසරණ පුවත්පතට එවීමෙන් ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක් සමඟ පිරුවානා පොත් වහන්සේ නම් වූ

“මහ පිරිත් පොත් වහන්සේ” හිමි කරගන්න.

ඇසළ අමාවක පෝදා පැනය - 02

දුක පිහිටා ඇත්තේ කොහේද?

(පැනය මෙවර පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි)

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්ූහූවුස්, කොළඹ 10