Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දී වස්සානයේ දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දී වස්සානයේ දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දී වස්සාන සමය නිමිත්තෙන් ජූලි 17 වන දා සිට ඇරැඹුණු දිනපතා දම් දෙසුම් මාලාව නොවැම්බර් මස 12 වන දා දක්වා පැවැත්වේ. විහාරාධිපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි දිනපතා සවස 6 ට ගිලන්පස බුද්ධ පූජාව ද අනතුරුව 6.30 - 7.30 දක්වා දහම් දෙසුම ද පැවැත්වේ. ඒ අනුව මෙම 31 වන දා ගබ්වෙල වජිර හිමි අගෝස්තු මස 01 වන දා තෙබුවන ඤාණින්ද හිමි, 2 වන දා උඩලමත්තේ නන්දරතන හිමි, 3 වන දා මාලිම්බඩ පඤ්ඤාසාරහිමි, 4 වන දා හොරණ ධම්මසීල හිමි එම දම් දෙසුම් පවත්වති.