Print this Article


නාහල්ලේ ඉන්ද්‍රසිරි නා හිමි සමරා පින්කම්

නාහල්ලේ ඉන්ද්‍රසිරි නා හිමි සමරා පින්කම්

බෙන්තොට වනවාස රජමහා විහාරය ඇතුළු විහාරයන්හි අධිපතිව වැඩ විසූ විශ්‍රාමලත් විදුහල්පති නාහල්ලේ ඉන්ද්‍රසිරි නාහිමියන් අපවත් වී වසර 3 ක් පිරීම නිමිත්තෙන් ජූලි 5 - 10 වන දිනයන්හි ගුණ සමරු පින්කම් මාලාවක් පැවැත්විණි.