Print this Article


රුහුණු සරසවියේ කුලපති ලෙස අකුරටියේ නන්ද නා හිමි පත් කෙරේ

රුහුණු සරසවියේ කුලපති ලෙස අකුරටියේ නන්ද නා හිමි පත් කෙරේ

රුහුණු විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධ්‍යක්ෂ අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ පත්කර තිබේ. ඉකුත්දා (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගන්වනු ලැබී ය.