Print this Article


බුදුසරණ පුවත්පතේ පළවූ ප්‍රහේළිකා අංක 06 ජයග්‍රාහිකාව

බුදුසරණ පුවත්පතේ පළවූ ප්‍රහේළිකා අංක 06 ජයග්‍රාහිකාව

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පතේ පළවූ ප්‍රහේළිකා අංක 06 හි ජයග්‍රාහිකාව වූ රාගම, ගල්උඩුපිට. ඉලුක්ගොඩ පාර, අංක 72 හි නෙලූ ප්‍රභාෂ්වරී පීරිස් පසුගියදා ලේක්හවුස් ආයතනයේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් පිරිනමන ලද බෞද්ධ ග්‍රන්ථ කට්ටලය ලබා ගන්නා ලදී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ත්‍යාග අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පතේ පළවූ ප්‍රහේළිකා අංක 07 හි ජයග්‍රාහකයා වූයේ වැල්ලම්පිටිය මීතොටමුල්ල පෙරේරා මාවතේ අංක 31/1 හි එඩී ගමගේ මහතා ය.