Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

බලන්ගොඩ කිරිඳිගල ශෛලතලාරාමාධිපති කදැන්ගොඩ සද්ධානන්ද හිමියන්ගේ ශිෂ්‍ය ආනන්දපුර නන්දරතන හිමියන් ශ්‍රී ලංකා අමරපුර එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක කුරුවිට සරණංකර මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධම්මානන්ද පිරිවෙන් විහාරස්ථ උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

නන්දරතන හිමියන් පරකඩුව ආනන්දපුර විසූ ඕ.ඒ. අබේවර්ධන මහතාගේ සහ එම මහත්මියගේ දෙටුපුත් වේ. ආනන්දපුර නන්දරතන හිමියන්ගේ මංගල ධර්ම දේශනාව ඇසළ පෝදා පෙරවරු 10 ට ශෛලතලාරාමයේ දී පැවැත්ෙවේ.