Print this Article


කාගම සිරිනන්ද හිමියන්ගේ දහම් දෙසුමක් වැද්දැවලදී

කාගම සිරිනන්ද හිමියන්ගේ දහම් දෙසුමක් වැද්දැවලදී

රුවන්වැල්ල ගෝනගල මාපිටිගම, වැද්දැවල ශ්‍රී සුදර්ශනාරාමයේදී ගෞරව ශාස්ත්‍රවේදී මාපිටිගම ඉන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ගෝනගල ‘එකමුතු’ සමාජයේ ආරාධනයෙන්, අනුරාධපුර ගල්කිරියාගම සිරි සමාධි විහාරාධිපති කාගම සිරිනන්ද හිමියන්ගේ දහම් දෙසුමක් අගෝස්තු 2 වෙනි දින සවස 6.30 ට රුවන්වැල්ල ගෝනගල, මාපිටිගම, වැද්දැවල ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවැත්වේ.