Print this Article


කලණ මිතුරු සෑයේ ධාතු නිධාන පින්කම

කලණ මිතුරු සෑයේ ධාතු නිධාන පින්කම

යාපනය, නාවක්කුලිය සමෘද්ධි සුමන විහාරයේ ඉදි කරනු ලබන කලණ මිතුරු සෑයෙහි ශ්‍රී සර්වඥ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි 13 සවස 5.30 ට පැවැත්වීමට නියමිතව තිබිණි.