Print this Article


සක්වළ දැක්ම සහ බඹලොව ගමන (සසර පැවැත්මයි - සසර නැවැත්මයි) විමර්ශනාත්මක බෞද්ධ ග්‍රන්ථය දොරට වඩියි

සක්වළ දැක්ම සහ බඹලොව ගමන (සසර පැවැත්මයි - සසර නැවැත්මයි) විමර්ශනාත්මක බෞද්ධ ග්‍රන්ථය දොරට වඩියි

ප්‍රවීණ මාධ්‍යවේදී, ශාස්ත්‍රපති චාමික මුණසිංහ විසින් සම්පාදනය කරන ලද මහා තෙරුන් තිදෙනෙකුගේ ලිඛිත විමර්ශිත “සක්වළ දැක්ම සහ බඹලොව ගමන” (සසර පැවැත්මයි - සසර නැවැත්මයි) ග්‍රන්ථය නොබෝදා දොරට වැඩිණ. එහිදී කතුවර චාමික මුණසිංහ විසින් එහි මුල්පිටපත ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන්ට පිළිගැන්වූ අවස්ථාව.