Print this Article


කරුවලබැද්ද සෙනසුන පූජා කිරීම 14 දා

කරුවලබැද්ද සෙනසුන පූජා කිරීම 14 දා

මුන්දලම කරුංගාලිචොලේ කරුවලබැද්ද, සිරි ගෞතම සෙනසුන ඌරුබොක්කේ පඤ්ඤවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විවෘත කිරීම නිමිත්තෙන් මෙම 14 වනදා පින්කම් රැසක් පැවැත්වේ.

දඹදිව සිට වැඩම කරවන ලද බෝධින් වහන්සේ එදින පෙරවරුවේ පෙරහරෙන් වැඩම කරවීමද සවස 2.30 ට පුද පෙරහරෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමද අනතුරුව අසූ මහා ශ්‍රාවක පූජාවක් සහ දේව පූජාවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.