Print this Article


පිහිට පතයි

පිහිට පතයි

* වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා “බී” වර්ගයේ හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙක් වෙතොත් මෙහි සඳහන් දුරකථන අංක 077 0548354, 070 2574675 වෙත දන්වන්නැයි කාරුණික ඉල්ලීමක් කෙරේ.

* වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0777485020 දුරකතන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

* වකුගඩු රෝගයෙන් පෙළෙන 69 හැවිරිදි රෝගියෙකු සඳහා වකුගඩුවක් අවශ්‍ය වී ඇති හෙයින් “ඒ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0728856847 දුරකතනයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.