Print this Article


උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම පුණ්‍යෙීත්සවය ගන්නෝරුවදී

උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම පුණ්‍යෙීත්සවය ගන්නෝරුවදී

උඩරට අමරපුර මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූලි 05 සහ 06 යන දිනයන්හි උඩරට අමරපුර මහා නිකායේ මහානායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති නුවරඑළියේ චන්දජෝති මහා නාහිමියන්, අනුනායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති නියංගොඩ සමිද්ධි මංගල නාහිමියන්, අධිකරණ සංඝනායක අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරදිවෙල විජයසුමන යන නාහිමිවරුන් ප්‍රධාන ශාසන ජෝතිකාකාරක මහා සංඝ සභාවේ සහභාගීත්වයෙන් මහනුවර වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත්වේ.