Print this Article


නීලගිරි සර්වඥධාතු ප්‍රදර්ශනය මාවිත්තර දී

නීලගිරි සර්වඥධාතු ප්‍රදර්ශනය මාවිත්තර දී

ඓතිහාසික ලාහුගල නීලගිරි මහා සෑයෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගන්නා ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මහජන පුද පූජාවන් උදෙසා ප්‍රදර්ශනය කෙරෙන පින්කමක් ජූලි මස 12 දින සිට 16 වන දින දක්වා පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ දී පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වේ.