Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කිරිබත්ගොඩ 46 හැවිරිදි ආර්.ඒ.එස්.රසික රණවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය මාතු සෙල්වරාජ් මහතා නිර්දේශ කර ඇති බවද කියයි.

ඉතා කඩිනමින් මෙම වකුගඩු බද්ධය සිදුකළ යුතු බැවින් ඒ පොසිටිව්, ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකතන අංකවලට 0785614313- 0760422250-0716516906 දැනුම් දෙන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කරයි.