Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වයස අවුරුදු 46ක දෙදරු මවක් වන රසිකා ජීවන්ති පෙරේරා මහත්මිය ඉතාමත් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය රසික ලැනරෝල් මහතා (මහ රෝහල- කොළඹ) ඇයට ඉතා ඉක්මනින් ‘ඕ පොසටිව්’ හෝ ‘ඕ නෙගටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙස නිර්දේශ කර ඇති බවත් කියයි. දෙදරු මවක් වන ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘ඕ පොසිටිව්’ හෝ ‘ඕ නෙගටිව්’ වර්ගයේ වකුගඩුවක් ලබා දෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ. ඔහුගේ දුරකතන අංක – 0777321125 / 0777762623 වේ.