Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පිටිගල කරව්ව ලිපිනයේ පදිංචි නිශ්ශංක කුමාර නමැති අයගේ දියණිය දිනුලි ඔෂාද්‍යා දියණිය ලියුකේමියා රෝගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බව කියයි. එම දියණිය සුව කර ගැනීම සඳහා ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ගෙනයන ලෙස වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් වැයවන බැවින් එම මුදල ඔහුට සොයා ගැනීමට නොහැකි නිසා පරිත්‍යාගශීලීන්ගේ ආධාර අපේක්ෂා කරන බවද කියයි. 073 - 2 - 002 - 1 - 0022330 මහජන බැංකුව ඇල්පිටිය, පිටිගල ශාඛාව, 0769721146 දුරකථන අංකය වේ.

***

එක් දරු මවක් සුවපත් කර ගැනීම සඳහා “ඒ පොසිටිව් හෝ ඒ නෙගටිව් හෝ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් රුධිර ගණයන් හිමි, අයගේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අය වෙතොත් දුරකථන 0775202168 යන දුරකතන අංකය වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. ගිණුම් අංක 041 200 171 02 455 මහජන බැංකුව, හොරණ.