Print this Article


දඩල්ලේ මහ මුදලින්දාරාම පුරාණ විහාරය

දඩල්ලේ මහ මුදලින්දාරාම පුරාණ විහාරය

ගාල්ල දඩල්ල මහමුදලින්දාරාම පුරාණ විහාරයේ දී වෙසක් පෝය දින පින්කම් මාලාවක් දායක පින්වතුන්, සිරි ධම්මජෝති දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මෙහෙයවීමෙන් විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එම පින්කමේ දී දඩල්ල ග්‍රාමයේ කලණ මිතුරු සංගමයේ මධුෂාන් සහ ජී.පී. උදේෂ් යන තරුණ දෙපළගේ මූලිකත්වයෙන් විශේෂ සම්බුද්ධ පූජාවක්ද පැවැත්වේ.