Print this Article


මරදාන ශ්‍රී මහින්දාරාමයේ පින්කම්

මරදාන ශ්‍රී මහින්දාරාමයේ පින්කම්

කොළඹ 10 මරදාන, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී වෙසක් පුර පෝය වෙනුවෙන් මැයි මස 17, 18, 19 තෙදින තුළ පින්කම් සිදුකිරීමට ශ්‍රී මහින්දාරාම දායක පින්වතුන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත. විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම් සිදු කෙරේ.