Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වකුගඩු රෝගයකින් පෙළෙන අවුරුදු 32 රෝගියෙකු සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඊට දායක විය හැකි පරිත්‍යාගශීලීයෙකු වෙතොත් 076 1218401 යන දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.