Print this Article


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍යෙීත්සවය 11, 12, 13 දිනවල දී

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍යෝත්සවය 11, 12, 13 දිනවල දී

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි 11, 12, 13 යන දිනවල දී මාතර ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක උඩුමලගල ශ්‍රී මහින්ද මහානා හිමිගේ සහ අගලබඩ ශ්‍රී පියසිරි , ඕමාරේ කස්සප යන අනුනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විධායක කාරක සභාව, උපසම්පදා කාරක සභාව, ශ්‍රී රෝහණ තරුණ භික්ෂු සංවිධානය සියලු කාර්යයන් මෙහෙයවති.