Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවත නො. 63 ලිපිනයෙහි පදිංචි රවින්ද්‍ර මහේෂ් අමරසිංහ දැනට අවුරුදු දෙකහමාරක සිට වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. 52 වන වියේ පසුවන ඔහුට ඕ පොසිටිව් රුධිර කාණ්ඩය යටතේ වකුගඩුවක් පරිත්‍යාගශීලි අයෙකුගෙන් අපේක්ෂා කෙරේ.

විමසීම – 0777590655

****

පිළියන්දල පදිංචි දෙදරු මවක වන ආර්.හේවගේ මහත්මියගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා ඕ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා දන්වා ඇති බව කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා පින් කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත දුරකතන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කරති.

දුරකතන අංකය 0704842728 වේ.