Print this Article


රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ නව සංඝාවාසයට මුල්ගල් තැබිම 09 වනදා

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ නව සංඝාවාසයට මුල්ගල් තැබිම 09 වනදා

සීදුව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දෙමහල් සංඝාවාසයට මුල්ගල් තැබීම මේ මස 09 වෙනි දා පෙරවරුවේ යෙදී ඇති සුබ මොහොතින් අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත, කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරාධිපති පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.