Print this Article


නව අධ්‍යයන වාර සඳහා බෞද්ධ දහම්පාසල් ආරම්භ කිරීම

නව අධ්‍යයන වාර සඳහා බෞද්ධ දහම්පාසල් ආරම්භ කිරීම

මේ වන විට උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතු කොටගෙන නිවාඩු ලබා දී ඇති සියලුම බෞද්ධ දහම් පාසල් රජයේ පාසල්වල දෙවන අධ්‍යයන වාරය ආරම්භ කිරීමෙන් පසුව ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටී.