Print this Article


සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලයේ 62 වෙනි සංවත්සරය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන්

සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලයේ 62 වෙනි සංවත්සරය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන්

සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලයේ 62 වෙනි සංවත්සර උළෙල ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රීමත් බෙනට් සොයිසා සංස්කෘතික ශාලාවේදී පැවැති එම උත්සවය ආරම්භයේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පොල්තෙල් පහන දැල්වූ අවස්ථාව – සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලයේ සභාපති ආරියපාල ජයසිංහ, ලේකම් අ.ග.ස. දයාරත්න, භාරකාර මණ්ඩලයේ, ආචාර්ය එම්.බී. අදිකාරම්, භාණ්ඩාගාරික ඒ.එම්. යූ.බී. අලහකෝන්, මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සභාපති පී. දයාරත්න තිසේරා යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ මෙහි වෙති.