Print this Article


ආනන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳීම

ආනන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳීම

කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ ආනන්ද දහම් පාසලේ මෙම වසර සඳහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳි සිසු දරු දැරියන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජී හිමි, ප්‍රධානාචාර්ය තිනියාවල ඤාණින්ද හිමි, හිටපු මහාධිකරණ විනිසුරු මැක්ස්වල් පරාක්‍රම පරණගම මහතා සහ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරු ද මෙහි වෙති.