Print this Article


කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ පැය පහක දහම් දෙසුමක් කිරුළපණදී

කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ පැය පහක දහම් දෙසුමක් කිරුළපණදී

කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැය පහක් පුරා පවත්වනු ලබන සදහම් දේශනයක් කිරුළපණ ශ්‍රී පූර්වාරාමයේ දී මෙම 28 වන දා සවස 3.30 ට ආරම්භ කෙරේ. විහාරාධිපති පත්බේරියේ විමලඤාණ නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාතර මහින්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම පැවැත්වේ.