Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුදුසරණ පුවත්පතේ පළවන ප්‍රහේලිකා අංක 5හි ජයග්‍රාහිකාවක් වූ රුවන්වැල්ල, රාජසිංහ ජාතික පාසල අසල නො. 240/42, හි ආර්. ඩී. සාගරිකා නවරත්න මහත්මිය පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා අතින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පිරිනමන ලද ධර්ම ග්‍රන්ථ කට්ටලය ලබාගත් අවස්ථාව.
ඡායාරූප –චමින්ද නිරෝෂන්