Print this Article


කෝරලයාගම සරණතිස්ස හිමියන්ගේ දහම් දෙසුමක්

කෝරලයාගම සරණතිස්ස හිමියන්ගේ දහම් දෙසුමක්

කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් පැය පහක් පුරා පවත්වනු ලබන සදහම් දේශනාවක්. මාතර මහින්ද ස්වාමීන්වහන්සේගේ දහම් වැඩසටහනක් කිරුළපණ ශ්‍රී පූර්වාරාමය ඇතුළු විහාර ගණයෙහි විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, කර්මවාගාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පත්බේරියේ විමලඤාණ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාතර මහින්ද ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් කිරුළපණ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී මෙම 28 වන දා පස්වරු 3.30 ට ආරම්භ කෙරේ.