[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සෑම පුරපසළොස්වක පෝදාකම මිහින්තලා පුදබිමේ දී ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පැවැත්වේ.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කමෙහි ඉකුත් මැදින් පසළොස්වක පෝදා දායකත්වය දරන ලද්දේ කැලණිය චිත්තාභ්‍යාස හා සංවර්ධන පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහත් හිමි කළගුණ සලකමු පදනමේ නිර්මාතෘ ගෝනාපිනුවල චන්දරතන හිමියන්, කඩවත එක්සත් මාවතේ විශ්‍රාමලත් යාන්ත්‍රික ඉංජිනේරු ජගත් ධර්මපි‍්‍රය මහතා, කොළඹ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමිර පුබුදුකුමාර සිල්වා, ලේකම්.එම්. ජයසුන්දර, භාණ්ඩාගාරික, ආර්.ජී. දිනිදු සුරංග, චන්ද්‍රිකා කොඩිතුවක්කු මෙනෙවිය, කොටිකාවත්ත මිතුරු කැබ්ස්, ඩී. ජයලත් ප්‍රේමසිරි, නාලක ජූඩ්, අමිත් ඉන්දික, දිනේෂා ගීතානි, ජී.ඒ. චන්ද්‍රසිරි, ඩැනී සිල්වා, චිත්‍රා ගුණසේකර, ජයනී ගලබඩ, එම්.ආර්. ධර්මසේන, ගෝනාපීනුවල ගුමුගහ හන්දිය, සෙත්මැදුරේ භද්‍රා මෑණියන් ප්‍රධාන සංවිධායක කාත්නා ජයසිංහ ඇතුළු මහත්ම මහත්මීන් විසිනි.

සේයාරූ - ශානක මඩපාත

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]