Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කතරගම සෙල්ලකතරගම නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ෂඩ්විධ චෛත්‍යයක් ඉදි කෙරේ. ඒ සඳහා මුල්ගල් තැබීම වරාය නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ. විහාරාධිපති මීරිගම නන්ද හිමිගේ අනුශාසනා පරිදි එම චෛත්‍ය ඉදි කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික් සමූහ පී.ඩබ්ලිව්. කොඩිතුවක්කු