Print this Article


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණසමරු පින්කමක්

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණසමරු පින්කමක්

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ ශ්‍රී ආරියවංස මාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල මාහිමි, ගලතරේ ශී‍්‍ර සෝමරතන මාහිමි, කොක්මාදුව ශී‍්‍ර අරියකිත්ති මාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ හා පරලොව සැපත් දායක දායිකාවන්ගේ ගුණ සමරු දානමය පින්කම අපේ‍්‍රල් මස 07 වන දින පැවැත්වේ. විහාරාධිපති වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක පිරිස විසින් එම පින්කම සංවිධානය කර ඇත.