Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො 123, කන්දේගම, දෙල්තොට පදිංචි වයි.ඩී.බී.ඒ චන්ද්‍රසෝම මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් ලබා දීමට කැමති අයෙකු වෙතොත් දුරකතන අංක 077-8061620 හෝ 0769307616 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. - ඉන්ද්‍රාණි තෝරදෙනිය

****

4 කණුව ලබුදුව ගාල්ල ලිපිනයේ පදිංචි ජයන්ත අභයසිරිවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ඒ පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඉහත වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගකළ හැකි අයෙක් වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. අධ්‍යාපනය ලබන කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකි.

076-4664997, 077- 8114875 , 033-2288143