Print this Article


පෞද්ගලික බස්රථවල පූජ්‍ය පක්ෂයේ අසුන ඕනෑ

පෞද්ගලික බස්රථවල පූජ්‍ය පක්ෂයේ අසුන ඕනෑ

පාඨක අදහස්

පෞද්ගලික බස් රථ සේවාවන්හි ඇතැම් කොන්දොස්තර මහත්වරු විසින් පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇති අසුන ඇතැම්විට භික්ෂූන් වහන්සේ වෙත ලබා නොදීමට කටයුතු කරන අවස්ථා ඇති හෙයින් එසේ ලබාදුන්නද සමහර විට එබඳු කොන්දොස්තර මහත්වරු ටිකට්පතක් හෝ නිකුත් නො කරන බව ද නාවල කොස්වත්තේ විමලබුද්ධි හිමියෝ කියති.

එබැවින් වගකිවයුත්තන්ගේ අවධානය යොමුකර එසේ ආසනය ලබා නොදෙන කොන්දොස්තර මහත්වරු වෙතොත් ඔවුන් දැනුම්වත් කරන්නැයි ද තිස්සමහාරාමය, 8 කොළණිය ,රන්මිනිතැන්න ,චිත්ත විසුද්ධි විහාරයේ නාවල කොස්වත්තේ විමලබුද්දි හිමියෝ සඳහන් කරති.