Print this Article


නිවුල්හැල්ලේ ධම්මරක්ඛිතහිමියෝ නායක පදවි ලබති

නිවුල්හැල්ලේ ධම්මරක්ඛිතහිමියෝ නායක පදවි ලබති

කුරුවිට බටතොට ආනන්ද ධම්ම විහාරාධිපති නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවන් වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක මා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් කුරුවිට කෝරළ- යේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

කුරුවිට ශාසනාරක්ෂකබල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධූරය හොබවන උන් වහන්සේ බටතොට ශ්‍රී සුභූති දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසද ප්‍රදේශයේ ජාතික, ආගමික, සාමාජික කටයුතුවලට සහය දෙමින් අපරිමිත සේවයක් සිදුකරති.