Print this Article


පිහිට පතයි

පිහිට පතයි

රාගම වල්පොල පදිංචි උපාලි ගුණවර්ධන මහතා බරපතල ලෙස වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව රාගම මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර ඇති බව කියයි. බී පොසිටිව් ලේ වර්ගයේ පරිත්‍යාගශීලියෙකු ඉදිරිපත්වන්නේ නම් පහත සඳහන් දුරකතනයන් මගින් සම්බන්ධවන මෙන් ඉල්ලීමක් කෙරේ. 0716898038,0718110816,0776023100

****

ලුණුවිල ඩබ්ලිව්.ජේ.එන් ප්‍රනාන්දු මහතාගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බැවින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය හැකි ඉක්මනින් සිදු කළ යුතු බව නිර්දේශ කර ඇති බව කියයි.

ඒ සඳහා ඒ හෝ ඕ කාණ්ඩයේ රුධිර ඝනය ඇති වකුගඩු පරිත්‍යාග ශිලියෙක් වෙතොත් 0777897720 හෝ 0314909580,0703213149 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

දානපතියෙකුගෙන් “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් විමසන මෙන් ඉල්ලීමක් කෙරේ. 0777 900763/ 0777 – 961347