Print this Article


සංකල්ප විහාරයේ මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මාර්තු 23 දා

සංකල්ප විහාරයේ මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මාර්තු 23 දා

පිළියන්දල, මාකන්දන, වැලිතොටුවවත්ත සංකල්ප විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන මල් පින්කම 25 වැනි වරටත් මාර්තු මස 23 වැනි දා සවස 6 ට සංකල්ප විහාර පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙවර මල් දස ලක්ෂයක් පූජා කිරීමට අදහස් කර ඇති අතර දාස් මල් පන් ලක්ෂයක්, නෙළුම් මල් දෙලක්ෂයක්, පිච්චමල් දෙලක්ෂයක්, අරලිය මල් ලක්ෂයක්, ඇතුළුව රෝසමල් පණස් දහසක් ඊට ඇතුළත් ය.