Print this Article


මාපලානේ ධම්මාලෝක නාහිමි ජන්ම සමරුවට පෝදා පින්කමක්

මාපලානේ ධම්මාලෝක නාහිමි ජන්ම සමරුවට පෝදා පින්කමක්

ගාල්ල දඩල්ල මහමුදලින්දාරාම පුරාණ මහා විහාරය, මරදාන ශ්‍රී මහින්දාරාමය, පුලියන්කුලම ශ්‍රී මහින්දාරාමය විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ, සංඝනායක මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ 62 වන ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමේ පින්කමක් දඩල්ල මහමුදලින්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ. විහාරස්ථ සිරි ධම්මජෝති දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන් සහ දායක පින්වතුන් සූදානම් කර ඇති එම පින්කමට කොළඹ ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද මව්පියන්ද සහභාගිවීමට නියමිත ය.