Print this Article


පිරිවෙනක් ඇරැඹේ

පිරිවෙනක් ඇරැඹේ

දූනාගහ, පල්ලියපිටිය ශ්‍රී ජයතිලකාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ ගම්/මිනු අමරදර්ශී ද්විභාෂා මූලික පිරිවෙන විවෘත කිරීම හා ආදි කර්තෘ ගුණානුස්මරණ සංඝාවාසය සහිත ධාතු මන්දිරයට මුල්ගල තැබීමේ මහෝත්සවය මෙම මස 16 වන දා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන්ගේ සහ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති කදුරුවෙල ධම්මපාල හිමියන් ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.