Print this Article


අභිනව ප්‍රතිමා විවෘත කිරීමේ පින්කම හා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

අභිනව ප්‍රතිමා විවෘත කිරීමේ පින්කම හා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

එළමලවල ශ්‍රී විනයවර්ධනාරාමාධිපති පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පරණගම රතනානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එළමලවල ශ්‍රී විනයවර්ධනාරාමයේ වනගත භූමිභාගයේ ඉදිකළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට අදාළ ප්‍රතිමා විවෘත කිරීම මැදින්පුර පසළොස්වක පෝය දින පස්වරු 6.30 ට සිදුකෙරේ. ශාස්ත්‍රපති දන්දෙනියේ සුගතසිරි නාහිමි, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේණාධිපති දර්ශනපති ගැමුණුපුර සෝමවංශ හිමි, ප්‍රධාන ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් ඊට සහභාගිවීමට නියමිත ය.