Print this Article


කිරිවන්එළිය ශාසන ප්‍රදීපාරාමය සඟසතුකර පූජා කෙරේ

කිරිවන්එළිය ශාසන ප්‍රදීපාරාමය සඟසතුකර පූජා කෙරේ

විදුලිපුර කිරිවන්එළිය ශාසන ප්‍රදීපාරාමය සඟසතු කර පූජා කිරීම මැදින් පෝදා සිදු කෙරේ.

එම ආරාමාධිපති කඩවත ධම්මපාලි මෙහෙණින් වහන්සේ මෙයට දස වසරක පමණ කාලයක සිට අලංකාර වන සෙනසුනක් නිර්මාණය කළ අතර එය භාවනානුයෝගී මහ සඟරුවනට පූජා කිරීමට කටයුතු යොදා ඇති බව කඩවත ධම්මපාලි මෙහෙණින් වහන්සේ දන්වා සිටිති.