Print this Article


කඩුගොඩ විරියපාලි මෙහෙණින් වහන්සේ සමරා පින්කම්

කඩුගොඩ විරියපාලි මෙහෙණින් වහන්සේ සමරා පින්කම්

කඩුගොඩ විරියපාලී මෙහෙණින් වහන්සේගේ තෙවන ගුණසමරු පින්කම මැදින් පෝදා පෙරවරු 3.30 සිට පස්වරු 3.30 දක්වා විදුලිපුර කිරිවන්එලිය සාසන ප්‍රදීපාරාමයේදී පැවැත්වේ.

පෙරවරු 6.30 සීල සමාදානය හා කිරි ආහාර පූජාව අම්පාරේ ආනන්දසිරි හිමි 8.30 දහම් දෙසුම අනුරාධපුර උත්තරපාලි මෙහෙණින් වහන්සේ 9.30 ධර්ම සාකච්ඡාව කඩවත ධම්මපාලි මෙහෙණින් වහන්සේ 10.30 දවල් බුද්ධ පූජාව මාතලේ ධම්මදස්සන මෙහෙණින් වහන්සේ 11 දවල් දානය 1.30 මතක වස්ත්‍ර පූජාව රිදීගම ඤාණිස්සර හිමි 2.30 දහම් දෙසුම පිටිගල ගුණරතන හිමි.