Print this Article


කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත වූ වගයි

කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත වූ වගයි

නාපාන පේමසිරි මහා නා හිමියන් අතින් ගෞරවනාම ප්‍රදානය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තන් මධ්‍යස්ථාන අධ්‍යක්ෂ කාම්බෝජයේ කාශ්‍යප හිමියන් විසින් පිළිගැනීම

කාම්බෝජ වට්ලංකා විහාරස්ථානයට ශ්‍රී මහා බෝධි අංකුරයක් පරිත්‍යාග කිරීම

මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිසඳරක. අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ද මෙහි වේ.

ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය මාර්තු 09 දින ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලද අවස්ථාව.