Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මොරටුව, මොරටුමුල්ල පදිංචි වකුගඩු රෝගියෙකු සඳහා බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් අපේක්ෂා කෙරේ. වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාග ශීලියෙකු වෙතොත් 0714273989 හෝ 0112652504 දුරකතනයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන මෑණියන් වෙත ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0711398262 හෝ 0757841824 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.