Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

අම්බලන්තොට, බටඅත, චේතියගිරිපුර පදිංචි එච්.ඒ. රංජිත් මහතාගේ සහ ඩබ්.බී. ඩිලානි මහත්මියගේ දෙටු පුත් එච්.ඒ.කවීෂ සඳමිණ නමැති දස හැවිරිදි කුලදරුවා මුල්ලේරියාව නව නගරය, කලපළුවාව, ගෝතම තපෝවනයේ දී මාර්තු 05 වන දින පැවිදිබිමට පත්වීමට නියමිතව තිබිණි. අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් එම පැවිදි පින්කම සිදු කෙරේ.