Print this Article


සපුගොඩ අස්සජි හිමියෝ නායක පදවි ලබති

සපුගොඩ අස්සජි හිමියෝ නායක පදවි ලබති

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මාතර කන්දබඩපත්තුව සහ හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය කඹුරුපිටියේ සපුගොඩ ඉලංගංගොඩ පුරාණ විහාරවාසී මොරවක ශී‍්‍ර විජයමූලික පිරිවෙන්හි පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී සපුගොඩ අස්සජි හිමියන් වෙත පිරිනමා ඇත.