Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කැලණිය පෑලියගොඩ නිමල් එන්ටර්ප්‍රයිසස් අධිපතිව සිට පරලොව සැපත් නිමල් නානායක්කාර මහතාට පින් පිණිස ඒ මහතාගේ පුත් රුවන් නානායක්කාර මහතා පසුගිය දුරුතුපෝදා පුත්තලම තිරියන්තල්ලිය පුඤ්ඤරතනාරාමයට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කළේ ය.
විහාරවාසී මහකුඹුක්කඩවල සුමනරතන සහ මල්විලරාජ මහා විහාරාධිපති කිරින්දව සාරානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පින්කම පැවැත්විණි.